1905 දී ස්විට්සර්ලන්තයේ බර්න් හී තට්ටු නිවසක සිටි තරුණයෙකු විශ්වයේ ස්වභාවය ගැන සංකීර්ණ සිතුවිලි ගැන පරීක්‍ෂණ කළේය. භෞතික විද්‍යාඥයින් ඔහුගේ මිණුම් නැවත නැවත ක්‍රියාවට යොදා බැලූහ. මොළය කළඹන මාස හතරකින් පසුව මෙම මනුෂ්‍යයා ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ලියා ඇති බව සොයා ගත්හ. මෙම තරුණයා ඇල්බට් අයින්ස්ටයින්ය. ඔහුට අවරුදු විසි හයක් විය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ මනසක් තිබුණද අයින්ස්ටයින් පැවසුවේ…
ඇඩිලේඩ් පොලාර්ඩ් ගැන වැඩිපුර අය දැන ගෙන සිටියේ නැත. කාරණයද එය වන්නේය. ඇය දෙවියන් වහන්සේගේ යටහත් සේවිකාවකි. ඇයට ජනප්‍රිය වන්න අවශ්‍ය නොවීය. අවුරුදු හතලිහේදී මිෂනාරිවරියක් ලෙස අප්‍රිකාවට යාමට තමාට තදබල කැඳවීමක් ඇතැයි ඇයට හැඟුණි. නමුත් එම දොර වැසී තිබුණේය. ඇය විශාල ලෙස අධෛර්්‍යයට පත් වූවාය. එහෙත් ඇඩිලේඩ්ට පදයක් මතක් වුනි. “කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය”…
1967 දක්වා කාලයේ ඒකක තාරකා ශාස්ත්‍රීය සැළැස්මවල් අනුව මණින ලදී. ඒ පෘථිවියේ කැරකීම සහ පරිභ්‍රමණය අනුවය. නමුත් සියවස් ගණනාවක් පුරා ගැටළුවක් මතු විය. කක්‍ෂය තුළ පෘථිවියේ වේගය ඇත්තෙන්ම අඩුවුනි. විද්‍යාඥයින් සොයා ගත්තේ තත්පරයක ඒකකය තිබුණාට වඩා දීර්ඝ වී ඇති බවය. ටිකෙන් ටික සිදුවූවත් ක්‍රිස්තුස් වහන්සේගේ දවස්වල සිට ලෝකයේ මිණුම් කාලය පැය තුනකින් අඩුවී තිබේ.
අනිවාර්යයෙන්ම අප කාලය මණින ආකාරය දෙවියන්…
පළමුවරට විදේශගත වන කෙනෙකු බොහෝ දේවල් ගෙන යාම ස්වාභාවිකය. ඒ ගෙදරින් බොහෝ දුර ගොස් යමක් අවශ්‍ය වූවොත් යන බිය නිසාය. නමුත් මෑතකදී ලියා ඇති ලිපියක බඩුබාහිරාදිය වැඩියෙන් ගෙන යාමේ කරදර ගැන සඳහන් වී තිබිනි. ඒ ෂැම්පූ සහ හිසකෙස් වේළන භාණ්ඩ ගෙන නොයන ලෙසත් (බෙහෝ හෝටල් වල ඒවා ඇති හෙයිනි) වැඩිපුර සපත්තු සහ පොත් යනාදිය බර වැඩි නිසා සහ වැඩි ඉඩ…
චාර්ල්ස් ජෝගින් වයස එකොළහේ සිටම නැවියෙකි. ඔහු බොහෝ නැව් වල බේකරියේ වැඩ කළේය. ඒ අතර 1912 දී එංගලන්තයේ සදම්ප්ටන් බලා යන සුඛෝපභෝගී නැවකට ඔහුව බඳවා ගැණින. ඒ ටයිටැනික් නෞකාව වූ අතර උතුරු අත්ලන්තික්හිදී එය අයිස් කන්දක ගැටුණේය. නැව ගිලෙන විට ජෝගින් අනික් අයව ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට දැමීමට උදව් විය. ටයිටැනික් සෘජුව ගිලෙන විට ඔහු එහි උඩ සිටගෙන සිටියේය. ආශ්චර්යමත් ලෙස…
1930 ගණන් වල ක්ලියෝ මැක්විකර් බිත්ති කඩදායි පවිත්‍ර කිරීමට ද්‍රව්‍යයක් නිපදවීය. ඒ කාලයේ බොහෝ නිවෙස් උණුසුම් වූයේ ගල් අඟුරු වලින් බැවින් බිත්ති දැලි වලින් වැසුණි. ක්ලියෝගේ නිෂ්පාදනය බිත්තියේ ඇතිල්ලූ විට දැලි ඉවත් විය. නමුත් ඒ බිත්ති පවිත්‍රකරණය කවදාවත් ජනප්‍රිය නොවීය. නමුත් දශක ගණනාවකට පසුව ගුරුවරියක් නත්තල් විසිතුරු භාණ්ඩ සෑදීමට ක්ලියෝගේ නිපැයුම භාවිතා කළාය. ඒ නිසා අලුත් සමාගමක් ඇති විය. “දේදුනු…
මෝස් ප්‍රොතෙස්තානු දේව සේවකයෙක්ගේ පුත්‍රයෙක් විය. ඔහු භූමිතළ වල චිත්‍ර අඳින්නෙක්ද විය. තැන් තැන් වල යමින් චිත්‍ර ඇඳි ඔහු දුගී ජීවිතයක් ගත කළේය. නමුත් ඔහුගේ ජීවිතය දෙවියන් වහන්සේ විසින් වෙනතකට යොමු කරන ලද්දක් විය. මෝස්ට විද්‍යාව ගැනද ආශාවක් තිබුණේය. ඔහු විදුලි කාන්දම් ගැනද ඉගෙන ගත්තේ එය ලෝකය වෙනස් කරාවිය යන අදහස ඇති කර ගනිමිනි. 1832 දී සැමුවෙල් එෆ්. බී. මෝස්…
ඒ 1863 ය. එඩ්වින්, ජර්සි නගරයෙහි දුම්රිය වේදිකාවක සිටගෙන සිටියේය. සෙනඟ අධික නිසා තරුණයෙක් දුම්රිය පෙට්ටියකට ඇතුලු වීමේදී තෙරපෙනවා ඔහු දුටුවේය. මිනිසා දුම්රිය හා වේදිකාව අතරට අණතුරුදායක ලෙස ඇද වැටුණේය. දුම්රිය ගමන ආරම්භ කළේය. එඩ්වින් ඉදිරියට නැවී අවසන් මොහොතේදී ඒ මිනිසාව ආරක්‍ෂිතව ඇද ගත්තේය. බේරා ගනු ලැබූ මිනිසා රොබර්ට් ටොඩ් ලින්කන්ය. ජනාධිපති ඒබ්‍රැහැම් ලින්කන්ගේ පුත්‍රයාය. රොබර්ට් පසුව ලීවේ තම දිවි…
2011 දී කේරි පැකාඩ් සහ ඇගේ දියණිය අලුත් නිවසකට යාම සඳහා භාණ්ඩ අසුරමින් සිටියාය. හදිසියේම කේරි ඇද වැටුණි. ඇයගේ හදවත නැවතුණි. වෛද්‍යවරු කේරිව සිහි ගැන්වූහ. නමුත් රාත්‍රිය පුරා ඇගේ තත්ත්වය නරක අතට හැරුණි. ඇගේ සැමියා වන ක්‍රේග්ට අවසන් සමුගැනීම සඳහා පවුලේ අයට පණිවුඩ යවන ලෙස දන්වන ලදී. ඔව්හු “බලාපොරොත්තු නැති වෙලාවක කරන යාච්ඤාව” ලෙස ක්‍රේග් හඳුන්වන යාච්ඤාව කළේය.
ගැටළුවකදී අපි කොපමණ…
2023 පෙබරවාරි හි තුර්කියේ විනාශකාරී භූමි කම්පාවට පසුව ප්රවෘත්ති තුළින් බිය ජනක ඡායාරූපයක් ලැබුණි. ඒ පියෙක් අබිලි අතරින් දිගුවන ඔහුගේ දියණියගේ අත අල්ලා ගෙන සිටින ඡායාරූපකි. ඔහුගේ දියණිය නිදා හුන් මෙට්ටයේ කොණක් අපට පෙනේ. දැන් ඔහු අල්ලා ගෙන සිටින ඇගේ අප්‍රාණික ඇඟලි අපට පෙනේ. ඔහුගේ මුහුණ දුකින් බරව තිබේ. ඔහුගේ වේදනාව අධික විය.
මෙම පියාගේ වේදනාත්මක මුහුණින් අපගේ ස්වර්ගීය පියාණන්ගේ…